CEB | Corporate Profile

දැක්ම | මෙහෙවර අපගේ කළමනාකාරීත්වය

දැක්ම

“විදුලි බලයෙන් සසිරිමත් දිවියක්”


මෙහෙවර

අපගේ සාරධර්මවලට අනුගත වෙමින් සමස්ථ ශ්‍රී ලංකාවටම කාර්යක්ෂම, සමායෝජිත එකලස් හා සකසුරුවම් විදුලිය සැපයුමක් සංවර්ධනය කරමින් පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම.

  • ගුණාත්මක බව
  • සුරක්ෂිත බව
  • තිරසාර බව
  • ජාතියට සේවය සැපයීම
  • වෘත්තීයවේදීත්වය
  • කැපවීම
  • කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය

අපගේ කළමනාකරණය

මණ්ඩල සාමාජිකයින්


තනතුර -සභාපති

නම -එන්.එස්. ඉලංගකෝන් මහතා ආර්ඩබ්ලිව්පී.ආර්එස්පී

අංශය - සභාපතිවරයාගේ කාර්යාලය

තනතුර -උප සභාපති

නම -ඉංජිනේරු ඩී.කේ.පී.යූ. ගුණතිලක මහතා

අංශය - උප සභාපතිවරයාගේ කාර්යාලය


ආයතනික කළමනාකරණ කණ්ඩායම


තනතුර -වැඩබලන සාමාන්‍යාධිකාරී

නම -ඉංජිනේරු (ආචාර්ය) නරේන්ද්‍ර ද සිල්වා මහතා

අංශය - සාමාන්‍යාධිකාරී කාර්යාලය

තනතුර -වැඩ බලන අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කළමනාකරණ) - Covering Up

නම -ඉංජිනේරු. එස්. ඒ. ඩී. ඒ. පීරිස් මහතා

අංශය - වත්කම් කළමනාකරණ අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) - Covering Up

නම -Eng. K.P.K. Shanthi

අංශය - ආයතනික ක්‍රමෝපාය අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශය 1)

නම -ඉංජිනේරු. එස්. ඒ. ඩී. ඒ. පීරිස් මහතා

අංශය - බෙදාහැරීම් අංශය 01

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශය 2)

නම -ඉංජිනේරු. කේ. ජී. ආර්. එෆ්. කොමෙස්ටර් මහතා

අංශය - බෙදාහැරීම් අංශය 02

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශය 3) - Covering Up

නම -ඉංජිනේරු ඩබ්ලිව්. එම්. එස්. ඩබ්ලිව්. වීරසිංහ මහතා

අංශය - බෙදාහැරීම් අංශය 03

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශය 4)

නම -ඉංජිනේරු. එම්. ටී. පී. ඩී. තන්තිරිමලගේ මහතා

අංශය - බෙදාහැරීම් අංශය 04

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන)

නම -ඉංජිනේරු. එන්. එස්. වෙත්තසිංහ මහතා

අංශය - ජනන අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති)

නම -ඉංජිනේරු. සී. ඩී. සතරසිංහ මහත්මිය

අංශය - ව්‍යාපෘති අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ - රැහැන් සහිත මෙහෙයුම්)

නම -ඉංජිනේරු. එන්. එස්. වෙත්තසිංහ මහතා

අංශය - සම්ප්‍රේෂණ - රැහැන් සහිත මෙහෙයුම්

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ - රැහැන් රහිත මෙහෙයුම්)

නම -ඉංජිනේරු. කේ. ජී. ආර්. එෆ්. කොමෙස්ටර් මහතා

අංශය - සම්ප්‍රේෂණ - රැහැන් රහිත මෙහෙයුම් අංශය

තනතුර -මුදල් කළමනාකරු

නම -ටී.කේ.ලියනගේ මහතා

අංශය - මුදල් අංශය