CEB | Rights to Information

ක්‍රියාපටිපාටිය තොරතුරු නිලධාරින් නම් කළ නිලධාරී බෙදාහැරීම් අංශ ඉල්ලුම්පත්‍ර RTI කොමිසම

ලංවිම බෙදාහැරීම් අංශ

ලංවිම බෙදාහැරීමේ පද්ධතිය ‍බෙදාහැරීම් අංශ හතරකින් යුක්තය. ඒ ඒ අංශ පරිපාලනය සඳහා ලංවිම සාමාන්‍යාධිකාරිතුමන් වෙත වාර්තා කරන අතිරේක සාමාන්‍යාධිකාරීවරු හතර දෙනෙකු සිටිති. තවද, එම බෙදාහැරීම් අංශයන් ඒවායේ විෂය පථයන් අනුව සළකා අභ්‍යන්තරව ශාඛාවලට බෙදා තිබේ. ඒ අනුව තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී ඔබේ පහසුව සළකා බලා ලංවිම බෙදාහැරීම් අංශවලට හතරට අදාළ පළාත් සහ ප්‍රදේශයන් පහත දක්වා ඇත.

තවද, ඔබේ දැනගැනීම හා පහසුව සඳහා ලංවිම ආයතනික ව්‍යූහය ද, දිවයින පුරා පිහිටා ඇති ලංවිම විදුලි බලාගාර සහ ප්‍රාදේශීය මෙහෙයුම් ප්‍රදේශවලට අදාල තොරතුරු ද බාගත කරගත හැකි පරිදි මෙම වෙබ් පිටුවේ අවසානයේ දක්වා ඇත.



බෙදාහැරීම් අංශය 1
පළාත අදාළ ප්‍රදේශ
කොළඹ නගරයනැගෙනහිර කොළඹ
උතුරු කොළඹ
දකුණු කොළඹ
බටහිර කොළඹ
වයඹ පළාතහලාවත
කුලියාපිටිය
කුරුණෑගල
නාරම්මල
වාරියපොල
පුත්තලම
වෙන්නප්පුව
උතුරු මැද පළාතඅනුරාධපුර
කැකිරාව
මින්නේරිය
උතුරු පළාතයාපනය
කිලිනොච්චිය
වවුනියාව

බෙදාහැරීම් අංශය 2
පළාත අදාළ ප්‍රදේශ
මධ්‍යම පළාත - Iදමුල්ල
ගලගෙදර
මහනුවර නගරය
කටුගස්තොට
පේරාදෙණිය
කුණ්ඩසාලේ
මාතලේ
නැගෙනහිර පළාතඅම්පාර
මඩකලපුව
කල්මුණේ
ත්රිකුණාමලය
බස්නාහිර පළාත - උතුරදිවුලපිටිය
ගම්පහ
ජා-ඇල
කැලණිය
මීගමුව
වේයන්ගොඩ
මධ්‍යම පළාත - IIගිනිගත්හේන
කෑගල්ල
මාවනැල්ල
නාවලපිටිය
නුවරඑලිය

බෙදාහැරීම් අංශය 3
පළාත අදාළ ප්‍රදේශ
සබරගමුවඇහැලියගොඩ
කහවත්ත
රුවන්වැල්ල
ඇඹිලිපිටිය
රත්නපුරය
ඌවබදුල්ල
මොනරාගල
දියතලාව
බස්නාහිර පළාත දකුණ - IIඅවිස්සාවේල්ල
හෝමාගම
ශ්‍රී ජයවර්ධනපුර
බණ්ඩාරගම
හොරණ

බෙදාහැරීම් අංශය 4
පළාත අදාළ ප්‍රදේශ
දකුණු පළාත - Iඅම්බලන්ගොඩ
ගාල්ල
අකුරැස්ස
බද්දේගම
බස්නාහිර පළාත දකුණ - Iදෙහිවල
කළුතර
රත්මලාන
දකුණු පළාත - IIමාතර
හම්බන්තොට
තංගල්ල



*විශේෂ සටහන
මෙම වෙබ් පිටුවේ අන්තර්ගතයන් බාගත කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීමෙන් පසුව අපගේ පාලනයෙන් තොරවන අතර, ඒවා වෙබ් අඩවියේ පවතින නවතම හා යාවත්කාලීන තොරතුරු බවට සහතික කරගැනීමේ වගකීම පරිශීලකයා සතුවෙයි.


මෙම පිටුව අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ 2024 මාර්තු මස 24 වැනි දින උදෑසන 10:10ටය.