CEB | Business With CEB


ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිතුමා රාජකාරි අරඹයි.


ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ලෙස පත්වීම් ලද ඉංජිනේරු. කේ.එස්.අයි. කුමාර මහතා 2025 නොවැම්බර් මස 10 වන දින එම ධුරයේ රාජකාරි අරඹන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ථ කාර්ය මණ්ඩලය නව සාමාන්‍යාධිකාරිතුමන්ගේ සියළු අනාගත කටයුතු සඳහා සුභ ප්‍රාර්ථනා කරයි.

අදාළ පුවත්