CEB | Business With CEB


ලංවිම නව උප සභාපතිතුමන් රාජකාරී අරඹයි.


ලංකා විදුලිබල මණ්ඩලයේ නව උප සභාපති ලෙස පත්වීම් ලද ඉංජිනේරු ඩී.කේ.පී.යූ. ගුණතිලක මහතා 2023 මැයි මස 10 වන දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලය නව උප සභාපතිතුමන්ගේ සියලු අනාගත කටයුතු සඳහා සුබ ප්‍රාර්ථනා කරයි.

අදාළ පුවත්